සුරා බදු ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

 

Read more

Local News