ඉදිරි දින 10 තුළ විසඳුම් නොලැබුණහොත් තැපැල් වර්ජනයක්

Share

තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ ඉදිරි දින 10 තුළදී තැපැල් දේපාර්තමේන්තුවට ගැළපෙන නව බඳවා ගැනීමේ පටිපාටියක් හදුන්වා දීමට කටයුතු නොකළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවයි.

වැඩවර්ජනය අාරම්භ කළහොත් ඡන්ද කාඩ්පත් බෙදා හැරීමෙන් පවා ඉවත් වන බව සඳහන් කළේය.

Read more

Local News