දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩකයෙකු වු වර්නන් ෆිලැන්ඩර් එංගලන්ත සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ කොල්පැක් ක්‍රිඩකයෙකු ලෙස ගිවිසුමකට එළඹ තිබේ.
ඒ අනුව ඔහු මින් ඉදිරියට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමේ දේශිය ක්‍රිඩකයෙකු ලෙස සැලකෙන බව සඳහන්.
වර්නන් ෆිලැන්ඩර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවෙන් පසුගියදා සමුගත් අතර ඔහු ඒ වනවිට ටෙස්ට් තරඟ 61කට සහ එක්දින තරඟ 30කට ක්‍රිඩාකර තිබුණි.
මෙම තරඟවලදී ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 261ක්.



