මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගත හැකි ආකාරය පිළිබඳව අද (03) සාකච්ඡාවක් පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සහ ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද රැස් විය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 24 ක් වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 59 කි.