වවුනියාව පැරණි බස් නැවතුම්පොළ වසා දැමිමට විරෝධය පල කරමින් වවුනියාව වෙළෙඳ සංගමය අද (03) දිනයේ වෙළෙඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් අාරම්භ කර තිබේ.
ඒ, වසා දැමුණු වවුනියාව බස්නැවතුම්පොළ සියලු බස්රථ සඳහා යළි විවෘත කරන ලෙස බලකරමින් සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනි.