කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අත්හිටුවයි

Share

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ.

 

ඒ , අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීමත් සමගයි.

කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහත වැටිණ.

දෛනික පිරිවැටුම මේ වන විට සටහන් වන්නේ රුපියල් මිලියන 69 ක් ලෙසයි.

Read more

Local News