කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් මිනිත්තු 30කට නවතී

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද(13) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇත.

 

අද පෙරවරු 10.02 සිට දහවල් 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වි නැති බව වාර්තා වෙයි.

Read more

Local News