ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරයි

Share

ආර්ථික ක්‍රියාකාරීත්වයට සහයවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කර තිබේ.

 

කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් මෙරට තුළ ව්‍යාප්ත වීමත් සමඟ ආර්ථික කටයුතු සඳහා සහය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද (17) සිට තාවකාලිකව වසා තැබීමට එහි අධ්‍යක්ෂ කේ.අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය තීරණයකර තිබේ.

ඒ අනුව එය විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම්දීමට කටයුතුකරන බව ඇය වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News