අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව සියය ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරට බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් ද කොරෝනා ආසාදිතයෙක් හමුවීමත් සමග ප්‍රාන්ත 50ම වෛරසයට ගොදුරුවී ඇති බව නිවේදනය කෙරුණි.
එරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 6400කට අධික වෙයි.