බැංකු අංශයේ මෙහෙයුම් අඛණ්ඩවම

Share

කොවිඩ්-19 වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම පූර්ව ආරක්ෂක විධිවිධාන සහිතව බැංකු අංශයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.

 

කෙසේ වෙතත් ගනුදෙනුකරුවන් ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරන ලෙසද සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

Read more

Local News