කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් වසා දමයි

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් වසා දමා තිබේ.

 

ඒ, පස්වැනි දිනටයි.

සමස්ත මිල දර්ශක අගයන් පහළ යාම හේතුවෙන් පසුගිය සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමුණි.

අද කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය ආරම්භ කළ නොහැකි තත්ත්වයක් පවතින බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

Read more

Local News