ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ප්‍රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස් වී තිඛෙනවා
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleපොලිස් නිලධාරී උසස්වීම් පටිපාටිය ක්‍රමවත් කිරීමට ඇමැති උපදෙස්
Next articleඅගෝස්තු 31සිට ගිගුරුම් සහිත වැසි