දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කරයි

Share

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කෙරෙන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

 

ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතින බව ද ඔහු සඳහන් කළේය .

Read more

Local News