291ක ඉලක්කයක් හඹා යාම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණ අැත.
අාරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා සහ උපුල් තරංග පැමිණ තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 7ක් තුළ ක්‍රිඩකයින් දෙදෙනෙක් දැවී ලකුණු 47ක් ලබා ගෙන අැත.
කුසල් පෙරේරා ලකුණු 36යි.