කහ කුඩු කිලෝග්රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ අද(19) සිට මෙම උපරිම සිල්ලර මිල බලපැවැත්වෙන බවයි.
Share

Read more