පරිප්පු හා සැමන් සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවතට

Share

පරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවත් කරයි.

 

පරිප්පු සහ ටින් මාළු සඳහා රජය පාලන මිලක් පැනවූයේ පසුගිය 17 වැනි දා සිටය.

පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රජය පනවා තිබූ උපරිම සිල්ලර මිල රුපියල් 65 කි.

සැමන් ටින් එකක් සඳහා ද රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.

Read more

Local News