කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළට

Share

ඊයේ (08) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ  අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මේ වන විට දිවයින පුරා රෝහල්වල පුද්ගලයින් 586 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News