සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 255ක් දක්වා ඉහළට

Share

අද (09) දිනයේ කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 255 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News