අද සිට උසස් පෙළට පාසල් සඳහා අයඳුම් කිරීම online ක්‍රමයට

Share

මෙම වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි වෙත ඇතුලත් වීමට නියමිත සිසුන්ට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පාසල් සඳහා අයදුම් කිරීමට අද(12) සිට අවස්ථාව හිමි වෙයි.

 

www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඊට අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් සඳහා අයදුම්පත් යොමු කළ හැකි අතර සියළුම අයදුම්පත් ජුනි මස 12 වනදාට පෙර යොමු කළ යුතු බව සඳහන්ය.

Read more

Local News