බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ක්‍රීඩකයින් 9 දෙනෙකු දැවී ලකුණු 216ක් රැස් කර ගැනීමට සමත් විය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක්.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට තමීම් ඉක්බාල් ලකුණු 76ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 51ක් හැකි විය.