ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන තිබු තීරණයක් නිසා පසුගිය දින දෙක තුළ ධීවර යාත්‍රාවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා වී තිබු අතර ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව එම අර්බුදය නිමාවී තිබේ.
මෙලෙස ධීවර යාත්‍රාවලට භුමිතෙල් නිකුත් කිරීම සීමා කිරීමට ගත් තිරණය දිවයිනේ අැතැම් ප්‍රදේශවලින් වාර්තා වුණු භූමිතෙල් අවභාවිතය නිසා සිදුවුවක් ලෙසින් දැක්වෙයි.
එසේම කිසියම් ප්‍රදේශයක ධීවර ජනතාවට මෙවැනි තත්ත්වයක අර්බුද උද්ගතවේ නම් තමන්ට දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා පවසයි.