මැතිවරණ කොමිසමට නීතිපති‌ගෙන් උපදෙස්

Share

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමසම නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබු බවත් ඊට අදාළ උපදෙස් නීතිපතිවරයා විසින් ලබා දී ඇති බවත් වාර්තා ‌වෙයි.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් මේ බව පැවසුවාය.

Read more

Local News