තවත් කොරෝනා ආසාදිතයින් 5ක් සුවය ලබයි

Share

අද (19) දිනයේ මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2760ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News