කථානායක ධුරයට මහින්ද යාපාගේ නම යෝජනා වෙයි

Share

9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී තිබේ.

 

ඒ ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින්, මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, තමන් එම ධුරය සතුටින් භාර ගන්නා බවයි.

Read more

Local News