වැල්ලේ සාරංග ඇතුළු අපරාධකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

Share

පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන “වැල්ලේ සාරංග” නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ අවට ගංජා බෙදාහැරීමෙහි චෝදනා ලැබුවන් බව ද පොලීසිය පවසයි.

ඔවුන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News