පාසැල් දැරියක් ත්‍රීරෝද රථයක ගැටී අනතුරක්

Share

බගවන්තලාව නගරයේ දී මාර්ගය හරහා මාරු වීමට උත්සහ කළ පාසල් දැරියක් ත්‍රිරෝද රථයක ගැටි අනතුරට ලක්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

අනතුරෙන් තුවාල ලැබු පාසල් දැරිය ඇයගේ තවත් මිතුරන් සමග පැමිණ එකවරම ප්‍රධාන මාර්ගය හරහා මාරු විමට උත්සහ කළ අවස්තාවේ බගවන්තලාව නගරය හරහා බගවන්තලාව තැපැල් කාර්යාලය දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටි මෙලෙස පාසල් දැරිය තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර ඒ අසල වු වෙළෙඳ සැලක සවිකර තිබු සීසීටීවි කැමරාවක ද සටහන්ව ඇත.

Read more

Local News