කොවිඩ් ආසාදිතයින් 6ක් සුවය ලබයි

Share

අද (24) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඊයේ (23) දිනයේ දී අලුතින් හඳුනා ගැණුනු ආසාදිතයින් 06 දෙනා ද සමග මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2953ක් දක්වා ඉහළ ගියේය.

මලයාසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්, කෙන්යාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි මුහුදු ආරක්ෂක නිලධාරියෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණි.

Read more

Local News