කම්බි කුඩු වල සහ කාඩ්බෝඩ් වල දමා විදේශිය සංචාරකයන්ට විකිණිම සදහා රැගෙනවිත් තිබුණු මාල ගිරවි දෙදෙනෙකු සහ ගිරව් 16ක් සමග ප්‍රද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒත්තුකාල මුහුදු වෙරළ තීරයේ මෙම ගිරවි පෙට්ටිවල අසුරා විදේශිය සංචාරකයන්ට අලෙවි කිරිම සදහා ප්‍රදර්ශණය කර තිබියදි ලැබුණු තොරතුරක් මත මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව මිගමුව ඒතුතකාල සංචාරක මුරපොළ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මිගමුව පොලිසියේ පාරිසරික ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තව තිබේ.