පුරන් වූ ඉඩම් වගා කිරීමට වැඩපිළිවෙළක්

Share

ත්‍රිවිධ හමුදාවේ සහය ලබා හෝ පුරන් වූ ඉඩම් වගා කිරීමට අවදානය යොමුවී ඇතැයි වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ හරහා අදාළ ඉඩම් ජාතික නිෂ්පාදනයට හවුල් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

Read more

Local News