දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව

Share

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව සේවක අත්වැරැදීමක් බව හෙළි වී තිබේ.

 

ඒ, විදුලිය බිඳවැටීම සම්බන්ද විමර්ශන කමිටු වාර්තාව අනුවයි.

එම වාර්තාව අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News