කොළඹ ඉඩමිවල පර්චසයක මිල 7%කින් ඉහළට

Share

කොළඹ හිස් ඉඩම් පර්චසයක මිල පෙර වසරට වඩා මේ වසරේ 7%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රිලංකා මහා මැංකුව සදහන් කර තිබේ.

 

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දරුශකය මේ වසරේ මුල් භාගයේදී 141.6ක අගයක් වාර්තා කළ බව ප්‍රකාශ කරන මහ බැංකුව එය කලින් වසරට වඩා වැඩිවිමක් බව සදහන් කරයි.

 

Read more

Local News