කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් අත්අඩංගුවට

Share

“කෙසෙල්වත්තේ දිනුක“ නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙක් වන අස්වර් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 40ක්, අයිස් ග්‍රෑම් 15 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත් හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. සැකකරුගේ බිරිඳ මේ වන විට බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News