සොයිසා කාන්තා රෝහලේ පස් නිවුන් දරු උපතක්

Share

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

 

එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බව සඳහන්.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවක් විසින් අද(28) උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද වාර්තා වේ.

Read more

Local News