තවත් කොවිඩ් ආසාදිතයින් 2ක් වාර්තා වෙයි

Share

මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

 

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News