පැය හතරක ප්‍රකාශයක් දීමෙන් පසු රනිල් පාස්කු කොමිසමෙන් පිටව යයි

Share

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය හතරකට පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

 

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ද අද(31) පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේය.

ඔහු එහිදී පැය දෙකක් පමණ ප්‍රකාශය ලබා දී ඇති බව අප වාර්තාකරු පැවසීය.

Read more

Local News