ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

Share

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සියලු විනොද්ස්වාද ක්‍රියාකරකම් තාවකාලික අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹු කර තබන ලෙස එරට රජය විසින් සියලු ප්‍රාන්ත වෙත දැනුම් දි තිබේ.

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මියයන විට 84 වන වියෙහි පසු වුණි.

Read more

Local News