මීමැසි විසෙන් පියයුරු පිළිකා සෛල නසන්න පුළුවන්

Share

ලොව පුරා කාන්තාවන් අතර බහුලව ම පැතිර ඇති පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි.

 

මීමැසි විසෙන් පිළිකා ඇතිකරන සෛල විනාශ වන බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණවලදී අනාවරණ වී තිබේ.

විශේෂයෙන්ම පියයුරු පිළිකා ඇතිකරන සමහර ප්‍රබල සෛල විනාශ කිරීමේ හැකියාවක් මීමැසි විස ට ඇතිබව ඔවුන් හඳුනාගෙන ඇත.

ප්‍රතිකාර කිරීමට අපහසු යැයි හඳුනාගෙන තිබූ පිළිකා ප්‍රභේද දෙකකට එරෙහිව එම විස යොදාගෙන ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබූ බව ඔවුන් පෙන්වා දෙයි.

Read more

Local News