රනිල් ව ජනාධිපති කොමිසමට කැඳවයි

Share

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(04) පෙනී සිටීමට නියමිතයි.

 

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණි.

Read more

Local News