බිත්තර මිල අඩු වෙයි

Share

බිත්තරයක මිල හෙට(07) දිනයේ සිට රුපියල් 2 කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම එකඟ වී තිබේ.

 

ඒ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිළධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ(05) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Read more

Local News