වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Share

අද රාත්‍රී කාලයේදී අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

විශේෂයෙන් ගම්පහ – ජා ඇල මාර්ගය , කිරිඳිවිට – ගනේමුල්ල මාර්ගය හා කිරිඳිවිට අවට ස්ථාන කිහිපයක් ජලයෙන් යටවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුගීශ්වර සීනිපැල්ලගේ මහතා සඳහන් කළේය.

Read more

Local News