අධිකරණ ඇමති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

Share

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ අමෙරිකානු තානාපතිනී, ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් අද(08) දිනයේඅධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

 

මෙහිදී මෙරට අධිකරණවල පවතින යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිශ්චකාරවරුන් පුහුණු කිරීම වැනි කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබේ.

එමෙන්ම අධිකරණය සහ යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියට අදාළ වත්මන් කාර්යභාරය හා ඉදිරි සැලසුම් පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News