Home දේශීය පුවත් මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

0
මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

රජයේ ආයතන වල බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

වසර 60ක් අඛණ්ඩව මහජනතාවට අමාත්‍යංශය හරහා තම සේවා ඉටු කර ගැනීමේ දී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවිමට මහජන දිනය ලෙස බදාදා වෙන්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here