මහර බන්ධනාගාරයට උඩින් ආ ජංගම දුරකථන

Share

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන රත්ගම විදුර නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු සතුව තිබී ටී-56 ගිනි අවි දෙකක්ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

එම සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මහර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද ජංගම දුරකථන 4ක් සහ දුම්කොළ පැකට්ටුවක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

Read more

Local News