කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
අනෙකුත් ප්‍රදේශවල තැනින්තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර පළාතේ සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වලට තරමක් තද වැසි (මි.මී. 75 ක පමණ) ඇතිවිය හැක.
පහත විඩීයෝව නරඹන්න.