අමෙරිකාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් 18ක් දිවයිනට

Share

අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය පැවසීය.

 

අමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් රැඳී සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස පිටුවහල් කර තිබුණි.

කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන අංශය පැවසීය.

Read more

Local News