අනවිළුන්දාව අනවසරයෙන් එළිපෙහෙළි කිරීම : ජගත් සමන්තට ඇප September 24, 2020 Facebook Twitter Pinterest WhatsApp රක්ෂිත බන්ධනාගාර කර සිටි අනවිළුන්දාව “රැම්සා අභයභූමිය”ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.
රක්ෂිත බන්ධනාගාර කර සිටි අනවිළුන්දාව “රැම්සා අභයභූමිය”ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.