තවත් කොරෝනා ආසාදිතයින් 16ක් සුවය ලබයි September 25, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(25) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 3333ක් මෙරටින් වාර්තා වෙයි.