මත්ද්‍රව්‍ය සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සතුව තිබ් මැන්ඩි‘ වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

ජයවර්ධනපුර කාර්යාලයට අනුයුක්තව සේවය කළ නියාමකවරයෙකු ඇතුළු දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 10කි.

Read more

Local News