20 වැනි ව්‍යවස්ථාවෙන් අගමැතිගේ බලයට මොකද වෙන්නේ ? September 29, 2020 Facebook Twitter Pinterest WhatsApp ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති බලය අඩුනොවන බවත්, සංශෝනයට අදාළ කෙටුම්පත ගැන ආණ්ඩුව එක මතයක සිටින බවත් අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.