හෙට සිට දිවයිනේ සියලුම පිරිවෙන්වලටත් නිවාඩුයි

Share

හෙට(05) දිනයේ සිට දිවයිනේ සියලුම පිරිවෙන්වල දෙවන වාරයේ නිවාඩුව ආරම්භ කර තිබේ.

 

ඒ , අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුවයි.

රජයේ සියලු පාසල් , කතෝලික පාසල් හා පෙර පාසල් සඳහා හෙට(05) සිට දෙවන වාරයේ නිවාඩුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය.

Read more

Local News